මහා කයිතන් වැව දැක තිබේද ? දැකලා නැති උදවියට බලන්න ශෙයා කරන්න. 😏
පොදුජන පෙරමුණ බලංගොඩ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පොදුජන පෙරමුණ බලංගොඩ, Balangoda.
13/08/2026
12/08/2026
දකුණු ආසියාවේ තාරුණ්‍යයේ දෑස් සෑම මොහොතකම අනාගත බලාපොරොත්තු දල්වා ගත් දෑස් ය. ඔවුන් ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික යන අත්තිවාරම් මත ඔවුන්ගේ අනාගතය විවිධ වූ අභියෝගයන්ට මුහුණ දෙමින් ගොඩනගමින් සිටියි. ජවයෙන් පිරිණු තරුණ පරම්පරාවක අවශ්‍යතාවය වර්තමානයේ සෑම ක්ෂේත්රයකම මතු වී ඇත. තාක්ෂණය, ක්‍රීඩාව,රැකියා වෙළෙඳපොළ සහ ජාත්‍යන්තර සබඳතා තුළ ශ්‍රී ලාංකේය තරුණයා ඉහළින් ඔසවා තැබීමට අවශ්‍ය පහසුකම්, අවස්ථා සහ අත්දැකීම් සමුදායන් නිර්මාණය කිරීම අපගේ වගකීම බව මම විශ්වාස කරමි.
ඔබ සැමට අභියෝග හමුවේ ජය ලැබෙන ජාත්‍යන්තර තරුණ දිනයක් වේවා!.
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Balangoda