11/08/2026
🚨 ඔබ තාමත් හොයන Sofa එක මෙන්න! 🚨
✨ Stylish Sofa Sets
✨ Soft & Comfortable Cushion Beds
✨ Quality Guaranteed
🎉 ඇණවුම් කළ බොහෝ පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් නිෂ්පාදන.
🎁 කොළඹ හා අවට FREE Delivery
🚛 Islandwide Delivery Available
💵 Cash On Delivery
📲 WhatsApp පණිවිඩ පමණක් භාරගනු ලැබේ.
📞 077 440 9025
⏰ තවත් ප්‍රමාද වෙන්න එපා... අදම ඔබේ Order එක දාන්න!
28/07/2026
මීවනපලාන ප්‍රදේශයේ පදිංචි පියුමාල් නිමේශ් මහතා විසින් අප ආයතනයෙන් ලබා ගත් සෝෆාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය..!!!
Thank you 💐
22/07/2026
🛋️ Comfort Meets Style ✨
ඔබේ අවකාශයට අලුත්ම ලුක් එකක් එක් කරන්න!
නිවස, කාර්යාලය, හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා ගැලපෙන ලස්සන හා සුවපහසු සෝෆා එකතුවක්. එසේම, ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Cushion Beds ද දැන් ඇණවුම් කළ හැකිය.
✅ ගුණාත්මක නිමාව
✅ ඔබේ රුචියට ගැලපෙන වර්ණ
✅ නවීන සහ ආකර්ෂණීය මෝස්තර
✅ Custom Sofa & Cushion Bed Orders Accepted
✅ Cash on Delivery Available
🚚 Colombo Area – Free Delivery
📦 Other Areas – Delivery Charges Apply
📲 WhatsApp Orders: 0774409025
18/07/2026
කොස්ගම ප්‍රදේශයට අප ආයතනයෙන් ලබා ගත් සෝෆාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !!!
Thank you 👍💐
14/07/2026
කතරගම කිරිවෙහෙර අසල නැවතුම්පළක් සදහා ඔශද මහතා විසින් අප ආයතනයෙන් ලබාගත් සෝෆාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !!!
Thank you sir...
03/07/2026
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වාසුල මහතා විසින් අප ආයතනයෙන් ලබා ගත් සෝෆාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !!! Thank you so much ❤️
03/07/2026
ගම්පොල ප්‍රදේශයේ පදිංචි ජයවීර බන්ඩාර මහතා විසින් අප ආයතනයෙන් ගත් සෝෆාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !!!
Thank you so much ❤️
21/06/2026
ඔබගේ නිවසට කාර්යාලයට නිවාඩු නිකේතනයට හොටෙල් එකට නවීනතම මාදිලියෙන් නිම කරගැනීමට අදම අප ආයතනය වෙත පැමිණෙන්න...
ඔබගේ පවතින ඉඩකඩ අනුව සකසා ගත හැක...
අදම අප හා සම්බන්ධ වන්න..
0774409025 whatsup