Furniture Shopping Gone Wrong 😂
POV: You came to buy a bed and left with a full comedy experience! 🤣
゚
Teak Wood Moratuwa
Teak wood lanka was founded in April 2016 by P Fernando and Family. Thank you
Our mission is, and has always been, to provide quality home furnishings at the absolute best prices, and to always conduct business with simple honesty and fairness.
06/08/2026
ජීවිතේ හීන සහ බලාපොරොත්තු විතරක් තිබිලා මදී , ඒවා හැබෑ කරගන්න කැපවීම තියෙන්න ඕනා.... නමුත් පුලුවන් හැම මොහොතක්ම ජීවිතේ විදින්න අමතක කරන්න හොද නෑ.... ❤️ අතීතයත් අනාගතයත් දෙකම ලස්සන වෙනවා අපි වර්තමානය ගතකරන්නේ සතුටින් නම්..... 😍
මේ වගේ කන්සෝල් එකක් ඕනා නම් Teak Wood Lanka එකට අදම එන්න 😍
ලේටෙක්ස් කුෂන් යොදාගනිමින් නිම කල ඉතාමත් සුව පහසු වගේම ඉතාම උසස් නිමාවක් සහිත මෙම සෝෆා කට්ටලය අදම ඔබේ නිවසටත් ඇනවුම් කරන්න.😍😍 0773438082
ලී බඩු වෙනුවෙන් අපි විවිධ පේන්ට් වර්ග පාවිච්චි කරනවා... මේ තියෙන්නෙත් ඒ වගේ වෙනස් විදියකට කරපු පේන්ට් සම්පල් එකක් 😍
゚
🇱🇰🥇 A Proud Moment for Sri Lanka! 🥇🇱🇰
Heartiest congratulations to Rumesh Tharanga Pathirage for your outstanding achievement in winning the Gold Medal in Men’s Javelin Throw. Your dedication, passion, and incredible performance have brought immense pride and happiness to our nation.
Your success is an inspiration to every Sri Lankan who dreams of excellence.
👏 Teak Wood Moratuwa proudly congratulates you on this historic achievement!
Wishing you continued success and many more victories in the future. 🇱🇰✨
– Teak Wood Moratuwa
29/07/2026
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි (29) 🌕🙏
බුදු සසුනේ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් පින්බර දිනයක් ලෙස ඇසළ පොහොය දිනය සැලකේ.
මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ වැදගත් සිදුවීම් අතර, මහාමායා දේවියගේ කුස තුළ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීම, සිද්ධාර්ථ කුමරු ගිහිගෙය අතහැර මහා අභිනිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත විශේෂ වේ.
බුද්ධත්වයට පත්වීමෙන් පසු ලොවට පළමු වරට දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පස්වග මහණුන් වහන්සේලා අභියස ඉසිපතන මිගදායේදී දේශනා කළේද ඇසළ පොහොය දිනයකදීය. එම උතුම් අවස්ථාවත් සමඟ බුද්ධ ශාසනයේ ආරම්භය සහ ආර්ය සංඝරත්නයේ බිහිවීම සිදුවිය.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර මෑණියන් වූ මහාමායා දේවිය ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කිරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි උපසම්පදාව ලැබීම වැනි උතුම් සිදුවීම් ද ඇසළ පොහොය සමඟ බැඳී පවතී.
ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේද ඇසළ පොහොයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම සහ භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමේ චාරිත්‍රය ආරම්භ වීමද මෙම පින්බර දිනයේ සිහිපත් කෙරේ.
මෙවන් උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී, සියලු දෙනාට සැනසීම, සතුට සහ ධර්මයේ ආශිර්වාදය ලැබේවා! 🌸🙏
Elevating spaces with timeless teak elegance.
This stunning wave ceiling design combines the beauty of natural wood, advanced engineering, and exceptional craftsmanship — creating a statement piece built to last for generations.
Contact Us 0773438082
#තේක්ක
Where open spaces meet modern elegance. A loft designed for living beyond ordinary😍
Contact us 0773438082
14/07/2026
Standing inside the work we create. Every detail carries our signature❤️
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Moratuwa
10400