Dilshan furniture

Dilshan furniture

Share

We are one of the oldest furniture manufacturers in sri lanka. The Company Originated in 1970. As a s

19/08/2026

පාට පාට කෑම මේසෙ තාම ගත්තේ නැද්ද 🤔🤔🤔

ඔයා මෙයාව ඉල්ලද්දි පාට පාට කෑම මේස සෙට් එක කියලාම ඉල්ලන්න.. එතකොට තමා අපි දන්නේ... 🫣🫣🫣

📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

19/08/2026

ඔන්න අපේ black loversලට ගෙනාව ලස්සන කලු පාට කොමඩු ගෙඩියක්.... දැකලා නෑ නේද කලු පාට කොමඩු... 😉😉😉😉
📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

18/08/2026

පෙම් වසන්තය ආපු customer කෙනෙක්ට මංගල සීනු මැද්දේ අපි මේ රත්නපුරට අරන් ගියපු තේක්ක dowry package එක.... ❤️❤️

ඔයාත් මංගල සීනු මැද්දේ ඉන්න කෙනෙක්නම් එන්න අපේ dilshan furniture එකට... 😍😍

16/08/2026

පුංචි දඟයෝ ඉන්න අම්මා කෙනෙක්නම් හොයන්නෙම මේ වගේ කෑම මේස සෙට් එකක්.. නේද?? 😍😍😍

හැබැයි ඔයා ගල් ගොඩක් දාපු කෑම මේසයක් ගන්න කැමතිනම් ඔයාට මේ price එකටම table top එක වෙනස්කර ගන්න පුලුවන් ඔන්න....

අපි ලඟ 75900/= ඉඳන් පුටු 6 කෑම මේස සෙට්ස් තියෙනවා...

📞📞074 22 88 441 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

16/08/2026

ඔයාට තේක්ක බොක්ස් බෙඩ් එකත් එක්ක items 8ක් දාපු full bedroom package එකම දෙන්නේ...

182,000/= කට 🥰🥰🥰

ඒ විතරක් නෙවේ washing machine වුණත් දාන්න පුලුවන් High quality fiber pillows 2ක් මන් ගානේ free දෙනවා... 🤗🤗

📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

Photos from Dilshan furniture's post 16/08/2026

මේ වගේ එකක්නම් හා නේද 😉😉😉😉

තැන තැන ඔහේ දාල තියෙන වීදුරු බඩු ටික පරිස්සමට පිළිවෙළට එකම තැනකින් ලස්සනට තියා ගමුද??

ඔන්න අද ඔයාට ගෙනාවේ ලස්සන වගේම වටිනා තේක්ක modern අඩි 7 උස දොර 3 ක් දාපු වීදුරු බඩු දාන cupboard එකක් උඩින් ලයිට්ස් 3කුත් එනවා...... 🥰🥰🥰

ඔයාට දොර 2 වීදුරු බඩු දාන cupboards ගන්නත් පුලුවන්... 🤗🤗

🔥Dilshan Furniture වෙතින් මංගල මාසෙට අඟනා bedroom packages රැසක්ද ඔයා වෙනුවෙන් තියෙනවා 🤩🤩🤩 💥💥💥💥

ඔයාට අවශ්‍ය ඕනෙම විස්තරයක් අපෙන් දැනගැනීමට අපට cll එකක් හරි watsapp msg එකක් හරි දාන්න.....

🎊🎊We do take all types of furniture repair and cushions work🎊🎊

📩📩 Pls inbox us to place an order.....
OR
📞📞 Call Now 0767445045/ 0742288441
to arrange your place an order.........

💳💳We do accept cards payments on delivery as well💳💳

🏢🏢කඩුවෙල Showroom :- Kaduwela (100m From kothalawala Highway Exit, Next To Teleseen And Gurdian Car Sale in 177 Bus Route) 🏢🏢

🏢🏢රාගම Showroom :- ragama (delpe junction infront of keells super) 🏢🏢

♦️Easy Installment Can Arrange HSBC,Sampath,Commercial,NDB or any other recognized credit cards And

🔺Koko payments- 3 months installments
(Installment Facility Up to 12 to 24 Months)
♦️ Also, We accept QR code.....

🚚🚚We Do Free Delivery in Colombo Area🚛🚛 and Outside Colombo For Reasonably Charge

Photos from Dilshan furniture's post 15/08/2026

ඔන්න ඔයා ගොඩක් ආස ඒ වගේම අපේ showroomස් වලට දාපු ගමන් උණු කැවුම් වගේ යන තේක්ක බොන්සායි සෝපා සෙට්ස් අපි ගොඩක් කාලෙකට පස්සෙ restock කළා ..

ඔයාට අපේ ළඟම තියෙන showroom එකට ඇවිත් බලලම වුණත් ගන්න පුලුවන්...

අපේ කඩුවෙල වගේම රාගම showrooms තියෙන්නේ.. 🤗🤗🤗

මේ සැරේ අපෙන් ගොඩක් customersලා customize කරලා ඉල්ලපු colors වලින් තමා showroom දෙකටම සෝපා සැට්ස් design කලේ... 🥰🥰🥰

මන් හිතනවා ඔයා කැමතිම පාට එතන තියෙයි කියලා.. 🤗🤗🤗

📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

Photos from Dilshan furniture's post 15/08/2026

Hii 🖐🖐🖐

ඔන්න මේ රස්නෙ කාලේ කූල් එකේ නිදාගන්න අද ඔයාට ගෙනාව ආපිකෝ සුපර් කූල් මෙට්ටයක්.. 🛌😴😴

ගොඩක් customers ලා අපෙන් ඉල්ලපු නිසා අපි තීරණය කළා ඔයාට සැප නින්දක් දෙන්න පුලුවන් මේ මෙට්ටය stock කරන්න....

එහෙනම් ඉතින් බල බලා ඉන්නේ නැතිව ඉක්මන් කරන්න... Stock ඉවරවෙයි... 😊😊😊

📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

Photos from Dilshan furniture's post 15/08/2026

පාට පාට විච්චූර්ණ නැතිව චාම් එකම පාටින් හදපු මේ වගේ සෝපා එකක් ගන්න ඉන්න ඔයාට තමා මේ ඇඩ් එක.... 😍😍😍

📞📞076 65 96 676 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

ඔයා ආස පාට අපට කියන්න... 🤗🤗🤗

14/08/2026

ඔයාගෙ අතේ ඇති මුදලට පර්ස් එකටත් දැනෙන් නැතිව මේ වගේ බෙඩ්‍ රූම් පැකේජ් එකක් ගමුද 😉😉😉

ප්‍රධාන තේක්ක items 2ක් එනවා... හරිද... 🥰🥰

හැමෝම වැඩිපුර ඉල්ලන බජට් බෙඩ්‍ රූම් package එක කියලම ඕඩර් එක දාන්න... 🤗🤗

📞📞0742288441 යන number එකට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් අපගෙන් දැනගැනීමට Watsapp msg එකක් or normal cll එකක් දාන්න. අපගේ කඩුවෙල කොතලාවල තියෙන showroom එකට හරි රාගම දෙල්පේ හංදියේ තියෙන showroom එකට හරි ඇවිත් order place කරන්නත් පුලුවන්. දිවයින පුරා ඩිලිවරි පහසුකම් ලබා දේ..

Want your business to be the top-listed Furniture Store in Kaduwela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

295 Kothalawala
Kaduwela
CO 10640

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00