Chandra Dissanayaka

Chandra Dissanayaka

Share

Welcome to my Official Fan Page. Stay with my page, I look forward to doing a Beautiful songs for

Chandra Dissanayaka, The founder of Ausluck Pty Ltd in Melbourne Australia in 1997, Has excelled as a highly regarded, top bracketed online businessman; he is one of the best sellers on eBay. Web site https://www.ausluck.com.au/
eBay Store http://www.ebaystores.com.au/ausluck
His YouTube Channel has been recognized as an Official Artist Channel. Passionate music enthusiast, successful entrepreneur

Keerthi Pasquel - Miyuru Geeyak (මියුරු ගීයක්) | Official Music Video 10/09/2026

Miyuru Geeyak Keerthi Pasquel
හදවතට දැනෙන ලස්සන ගීයක්…
ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ නවතම ගීතය ඔබත් අහලා රසවිඳින්න. 🎵❤️

https://youtu.be/qzV_nWhZS4w?si=PikCzzXUh3NBcPC4
Chandra

Keerthi Pasquel - Miyuru Geeyak (මියුරු ගීයක්) | Official Music Video මියුරු ගීයක් | කීර්ති පැස්කුවල් 🎵 Original Song CreditsArtist – ...

09/09/2026

Back to 80s 🙈
Chandra

08/09/2026

Many Happy Returns Of The Day Dear Shanudrie ❤️❤️
Chandra Dissanayaka

06/09/2026

අද පියවරුන්ගේ දිනයේ, අභාවප්‍රාප්ත වූ මගේ පියාණන් ඇතුළු සියලුම සදාදරණීය පියවරුන් සිහිපත් කරමින්, මේ ගීතය උපහාරයක් ලෙස පිරිනමමි. මුල් ගායනය අබේවර්ධන බාලසූරිය ශූරීන් 🙏❤️🎶
Chandra Dissanayaka

02/09/2026

ඔබට නිවන්සුව අත්වේවා!🙏🙏🙏
Chandra Dissanayaka

26/08/2026

Many Happy Returns Of The Day Dear Janaka Putha ❤️❤️
Chandra Dissanayaka

20/08/2026

අසහාය කලාකාරිනියනි, ඔබට නිවන් සුව! 🙏
ලක් මව බිහිකළ අසමසම ගායිකාවක් ලෙස ඔබගේ මධුර හඬ සදා අප හදවත් තුළ රැව් පිළිරැව් දේවා! ❤️🎶
ඔබගේ අමරණීය ගී හඬ අප අතර සදා ජීවමාන වේවා! 🙏🌹

Chandra Dissanayaka

18/08/2026

අතිපුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවා!🙏🙏🙏

Chandra Dissanayaka

14/08/2026

🎶 අමරණීය ගී සමුදායකට උපහාරයක්… ❤️🎶

ලාංකික සංගීත ලෝකයට අමරණීය ගීත රැසක් දායාද කරමින්, පරම්පරා ගණනාවක රසික හදවත් සංගීතයෙන් සුවපත් කළ ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ අසහාය සංගීතවේදී මිල්රෝයි ධර්මරත්න මහතා වෙනුවෙන්, ඔහුගේ අගනා කලා මෙහෙවරට කෘතගුණ පුද කරමින් විශේෂ සංගීත සැඳෑවක් සංවිධානය කර ඇත. 🎼🌹

සංගීතයට ආදරය කරන හදවත් එකට එක්කරමින්, සුපුරුදු පරිදි මෙම සුවිශේෂී සංගීත සැඳෑව සංවිධානය කරන්නේ ඉන්ද්‍රජිත් මිරිහාන සහ වික්‍රම අබේසිංහ යන දෙපළයි.

මිල්රෝයි ධර්මරත්න මහතාගේ හඬින් හා සංගීතයෙන් අපේ මතකයන් තුළ සදා රැඳුණු ඒ අමරණීය ගීත නැවතත් සජීවීව රසවිඳිමින්, ශ්‍රී ලාංකික සංගීතයට ඔහු කළ අමිල මෙහෙවර සිහිපත් කරමු.

කාලය ගෙවී ගියත් කිසිදා මැකී නොයන ඒ සුන්දර ගී මතකයන් සමඟින්,
ඒ විශිෂ්ට කලාකරුවාට අපගේ ආදරය, ගෞරවය සහ කෘතගුණය පුද කිරීමට…

❤️🎶 ඔබත් එදින අප සමඟ එක්වන්න! 🎶❤️

ගීතයට ආදරය කරන ඔබ සැමට ආදරයෙන් ආරාධනා! 🌹
Chandra Dissanayaka

Tickets 🎫 https://auslankatickets.com/onlineticket.php?eventid=1609105

Want your business to be the top-listed Furniture Store in Melbourne?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


5 Reservoir Crescent
Melbourne, VIC
3178