30/08/2026
Job එකක් හොය හොයා නේද ඉන්නෙ? 😌🫰මෙන්න chance එක නැති කරගන්න එපා.. 👋❤️ Kalu Arachchi Enterprises 
Job එකක් හොය හොයා නේද ඉන්නෙ? 😌🫰මෙන්න chance එක නැති කරගන්න එපා.. 👋❤️ Kalu Arachchi Enterprises 
📢 ගෙදර/වෙළඳසැලේ ඉන්න ගමන් අමතර ආදායමක් හොයන්න කැමතිද? 🤝✨
ඔබත් ගෙදර හෝ ඔබේ වෙළඳසැලේ සිටින ගමන් සීට්ටු එකතු කරලා හොඳ ආදායමක් ලබන්න කැමති නම්, අදම Kalu Arachchi Enterprise සමඟ එකතු වෙන්න!
ඔබ සිටින තැනටම Free Sample ගෙනැවිත් දීමට අප සූදානම්.
👉 අපගේ විශේෂත්වයන්:
❇️ රත්නපුර දිස්ත්‍රික්කය පුරා විශ්වාසනීය සේවාව
❇️ උසස් තත්ත්වයේ දැව භාණ්ඩ, ගෘහ උපකරණ සහ ප්රමුඛ පෙළේ සන්නාමවල විදුලි උපකරණ
❇️ අත්පිට මුදලට සහ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමේ හැකියාව
❇️ සීට්ටු එකතු කරන ඔබට නොමිලේ සීට්ටුවක් ලබාගැනීමේ අවස්ථාව
📞 වැඩිවිස්තර සඳහා අදම අමතන්න:
📱 Call: 076 858 2000 / 071 858 2000
08/08/2026
නිවසටම ගෙන්වා ගන්න අදම කතා කරන්න.
📌0768582000
📌0718582000
07/08/2026
📢 රැකියා අවස්ථාවක්! 🛵
Kalu Arachchi Enterprises ආයතනයට පහත ප්‍රදේශය සඳහා සේවකයෙකයන් දෙදෙනෙකු අවශ්‍යයි.
📍 සේවා ප්‍රදේශය:
ලෙල්ලුපිටිය – සන්නස්ගම – වැලිමලුව
✅ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
💰 ඉහළ වැටුප්
⛽ ඉන්ධන දීමනා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 WhatsApp:
+82 10-2791-1281
Kalu Arachchi Enterprises
05/08/2026
උසස් තත්ත්වයෙන් නිමැයු රයිස් කුකර් දැන් ඔබට අපේන් මිලදි ගැනිමට හැකියාව ඇති
ඔබේ ආදරණියන්ට තැග්ගක් විදිහට මෙන්න ඔබේ මුලුතැන්ගේට අවශ්‍යම විදුලි උපකරණයක්
ඔනැම ප්‍රදේශයක නොමිලේ ප්‍රවාහන
වැඩි විස්තර සදහා අදම අමතන්න
කලු ආරච්චි එන්ටර්ප්‍රයිසස්
පන්සල පාර , බැරැන්ඩුව
ලෙල්ලුපිටිය ,
045 - 2276944 / 071 - 8582000
071 - 8582000
01/07/2026
📢 රැකියා අවස්ථාවක්! 🛵
Kalu Arachchi Enterprises ආයතනයට පහත ප්‍රදේශය සඳහා සේවකයෙකු අවශ්‍යයි.
📍 සේවා ප්‍රදේශය:
ලෙල්ලුපිටිය – සන්නස්ගම – වැලිමලුව
✅ මෝටර් බයික් එකක් තිබිය යුතුය.
✅ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
💰 ඉහළ වැටුප්
⛽ ඉන්ධන දීමනා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 WhatsApp:
+82 10-2791-1281
Kalu Arachchi Enterprises
29/06/2026
මිහිඳු දහමේ ආලෝකයෙන් ලක්දිව සැනසුණු උතුම් පොසොන් පොහොය දිනය අදයි. 🙏✨
මෙම පිංබර දිනයේ කරුණාව, මෛත්‍රිය සහ සාමය ඔබේ හදවත තුළ පැතිරේවා. ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සැනසීම සහ ආශීර්වාදය උදා වේවායි KALU ARACHCHI ENTERPRISES අපි ප්‍රාර්ථනා කරමු.
සුභ පොසොන් මංගල්‍යයක් වේවා! 🤍