B L A C K V i b e

B L A C K  V i b e

Share

🏠 Handmade Metal Home Decor
📍 Made in Sri Lanka
🚚 Islandwide Delivery
📲 WhatsApp: 077 926 8448

19/08/2026

🌿 ඔබේ පුංචි පැලවලට ලස්සන තැනක්… 🌿

ගෙදර තියෙන පුංචි පැල ටික ලස්සනට පිළිවෙලට තියාගන්න හොඳම විදිහක් තමයි මේ Plant Stand එක. 🪴✨

වැඩි ඉඩක් නොගෙන, පැල ටික එක තැනකට ලස්සනට සෙට් කරගන්න පුළුවන්.
ගෙදර ඇතුළට වගේම balcony එකකට, garden එකකටත් හොඳටම ගැලපෙන design එකක්. 🌱

ඔයාගෙ ගෙදරටත් මේ වගේ ලස්සන Plant Stand එකක් ඕනෙ නම් අපිට වට්සප් message එකක් දාන්න. 💚

Whatsapp 077 926 8448








🪴

゚viralシ

Photos from B L A C K  V i b e's post 19/08/2026

අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි අපි දෙන්නයි 🤗💙

සතුට කියන්නේ ලොකු දේවල් නෙවෙයි…
අපි ආදරේ කරන මිනිස්සු ටික එකට ඉන්න මේ වගේ පුංචි මොහොතක්ම ඇති ❤️🥹











16/08/2026

මිනිස්සු හීන දකිනවා😴 ඒවා හැබෑ කරගන්න මැරෙන තරම දන්නේ ඒ මනුස්සයා විතරයි 😧💐













゚viralシ

15/08/2026

ඇත්තමයි මුදල් වලටත් වඩා වටිනවා මට☺️🌸















゚viralシ

14/08/2026

සමහර දේවල් අපිට හුරුපුරුදුයි…
ඒත් කෙනෙක් අපිව විශ්වාස කරලා
තමන්ගේ අවශ්‍යතාවයක් අපිට භාරදෙන එක…
ඒක අපිට හැමදාමත් විශේෂයි. ❤️

ඔයාලා දෙන හැම Order එකක් පිටිපස්සෙම
තියෙන්නේ අපි ගැන තියෙන විශ්වාසයක්.

ඒ විශ්වාසයට වටිනාකමක් දෙන්න…
ඔයාලා බලාපොරොත්තු වෙන දේටත් වඩා ලස්සනට,
අපේ වැඩේ කරන්න අපි හැමදාම උත්සාහ කරනවා. 🥹❤️

අපේ ගමනේ ලස්සනම කොටස වෙන්නේ…
ඔයාලා අපිව තෝරගන්න එකයි.

ඉතින් ස්තූති😍💪





゚viralシ ゚

13/08/2026

ඔයාගෙ Gf ට Bf ට ඔයාව ගොඩක් මතක් වෙන විදිහෙ Gift එකක් දෙමුද!!,🤪🤩

එහෙනම් අපිට වට්සප් මැසේජ් එකක් දාන්න

077 926 8448






゚viralシ

🖤✨

10/08/2026

එන්නකො යන්න හදන plants wall deco වගයක් බලන්න😍🌸

Whatsapp 077 926 8448







゚viralシ

09/08/2026

Customer සතුටින් තියන්නනේ මේ හැමදේම..🤗💙








09/08/2026

කොල්ලා වැඩ....🤓🥸








08/08/2026

අලුත් itam එක
Coming soon...💙🤗








Want your business to be the top-listed Furniture Store in Kuruwita?

Click here to claim your Sponsored Listing.

Location

Address

77/C Dalada Mawatha Delgamuwa
Kuruwita