Girlz Creations

Girlz Creations

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girlz Creations, Kurunegala.

10/07/2023

Small බිස්නස් එකක් කරන්න ඔයාලා සදහා ... 🥰

ඔයාලගේ භාන්ඩ packing කිරීමට අවශ්‍ය papers අපෙන් ලබා ගත හැක.

Craft paper / packing paper
✅ 100 gsm
✅ Paper size 87 cm * 59 cm

Bank deposit & online transfer only

DM to oder

20/06/2023

⛔️ SOLD OUT ⛔️

🦋 Butterfly Charms - Silver color only🦋
Limited Stock

🚫 Cash on delivery නැත🚫
Bank deposit or online transfer only ✅ මෙච්චර කල් සල්ලි දාපු හැමෝටම ඕඩර්ස් යවලා තියෙන්නේ 🙂❤️

⛔️ original photos මේ දාලා තියෙන්නේ.. ☝🏻අනිවාර්යයෙන්ම ගන්නවනං විතරක් මැසේජ් කරන්න….

කොහොමද ඇනවුම් කරන්නේ 🙈

070-583 9049 ට Whatsapp මැසේජ් එකක් දාන්න 😊

17/06/2023

🥰

Mobile uploads 17/06/2023

⛔️ OUT OF STOCK ⛔️

06/06/2023



Thank you Stickers ⛔️LIMITED STOCK ⛔️

🚫 Cash on delivery නැත🚫
Bank deposit or online transfer only ✅

මේ ස්ටිකර්ස් ඔයාලට ඕන විදියට customize කරගන්න බෑ. මෙ දාලා තියෙන colours, designs විතරයි තියෙන්නේ .

කොහොමද ඇනවුම් කරන්නේ 🙊

070-583 9049 ට Whatsapp මැසේජ් එකක් දාන්න
😊

17/05/2023

Limited Stock Available 💚💛🧡💙

Mini Rubber bands ( Light mixed )

Suitable for hair styles 😍😍

🚫 Cash on delivery නැත🚫
Bank deposit or online transfer only ✅

කොහොමද ඇනවුම් කරන්නේ 🙈

070-583 9049 ට Whatsapp මැසේජ් එකක් දාන්න 😊

16/05/2023

රත්නපුර බලා ගියපු බබල් ලිවුම් කවර ඇනවුම 💌 ස්තූතියි මාව විශ්වාස කරලා ඇනවුම් ලබා දුන්නාට 🤗❤️

9 inch x 4 inch -20 Pcs Envelopes
15 cm x 10 cm-11 pcs Envelopes

16/05/2023

😄

Want your business to be the top-listed Furniture Store in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kurunegala