නිසදැස් අරණ ජීවිතේට අරුත කියාදෙන සොදුරු මන් පෙත
📕📚ජිවිතේ අරුත කියාදෙන සොදුරු නවාතැන මදක් නැවතී කියවන්න සමහර විට ඒ ඔබේ ජිවිතේ වෙන්න ඇති 📖📚😔💚
25/08/2025
මං දැකලා තියෙනවා මේ ලෝකෙ ඉන්න නපුරුම මිනිස්සු පවා තමන්ගේ ආදරේ වෙනුවෙන් ලස්සනට වෙනස් වෙනවා....💓
මං දැකලා තියෙනවා මේ ලෝකේ වැරදි හැමදාමත් කරපු මිනිස්සු පවා තමන්ගේ ආදරේ වෙනුවෙන් ලස්සනට ඒ වැරදි හදාගන්නවා...💔
මං දැකලා තියෙනවා නරකයි දුෂ්ටයි කියලා හංවඩු ගහපු මිනිස්සු පවා තමන්ගේ ආදරය වෙනුවෙන් එයාලව ලස්සනට වෙනස් කරගන්නවා...❤
මං දැකල තියෙනවා සෙල්ලක්කාරයි හරි සවුත්තුයි කියලා ලේබල් ගහ ගත්ත මිනිස්සු පවා තමන්ගේ ආදරය වෙනුවෙන් අවංක මනුස්සයෙක් බවට පත්වෙනවා. ...💓
මං දැකල තියෙනවා හැම තැනම නරක නපුරු වුණු මිනිස්සු තමන්ගේ ආදරය වෙනුවෙන් හරි ලස්සනට වෙනස් වෙනවා..💔
දන්නවද ..
මිනිසුන්ට දැනෙන තැන්වලදී..
එයාලට දැනෙන මිනිස්සු වෙනුවෙන්....
ඒ මිනිස්සුන්ව තමන් ළඟම තියා ගන්නට .
ගොඩක් මිනිස්සු වෙනස් වෙනවා ! ❤
ඒ එයාලට බල කරලා හෝ ආයාචනා කරලා නෙමෙයි..
එයාලා හිතලම වෙනස් වෙනවා !💔
එහෙම වෙනස් නොවෙන තැන් දිහා පසුතැවීමෙන් බලන්න එපා ! 💓
අවශ්‍ය නම් ඉබේම එයාලා එයාලව වෙනස් කරගන්නවා...❤
29/10/2024
M.D.Cushion Work
Queen Ving Chair 🛋️
 high recommend💯
 call us 0717112842📞
M.D.Cushion Work
New York Chair 🛋️
 high recommend💯
 call us 0717112842📞
29/10/2024
M.D.Cushion Work
Diamond cerw Sofa🛋️
 high recommend💯
 call us 0717112842📞
29/10/2024
M.D.Cushion Work
L Sofa (New designe)🛋️
 high recommend💯
 call us 0717112842📞
29/10/2024
M.D.Cushion Work
Ominos Dining Chair
 high recommend💯
 call us 0717112842📞