🌹🌹🌹🌹
Nethu Multi Traders
+94765433102
❤️👍🧀👍❤️
Love 🤑❤️with chocolate cake....
04/07/2026
හෂිනි දියණියගේ උපන්දිනය හැඩ කරන්න එයාගෙ යාලුවො එක්ක මගෙ දෑතින් හදපු කේක් බෙදාගන්න ඇය මාත් එක්න එක් වුනා වගෙම ....🥰තවත් ආදරණීය දුවක් ඊයෙ රෑ එයාගෙ උපන්දිනය පවුලේ අය එක්ක සැමරුවෙ මගෙ කේක් වල රසයත් සමගිනි...ඉතිං ඔයාල දෙන්නටම සුබ උපන්දිනයක් සහ ලස්සන ආනගතයක් ප්‍රාර්ථනා කරනවා...🙏
04/07/2026
ඊයෙ දවස ගෙවුනෙම දියණියන් දෙදනෙක්ගෙ උපන්දිනය හැඩ කිරම වෙනුවෙන්ය....🌹 ....🧀 🌹..උදෙන්ම ආදරෙන් රසයෙන් පිරුනු චොකලට් කේක් කිලෝ එකහමාරක් සාදා නිමකලේ...හරිම සතුටිනි...🥰
03/07/2026
කාලයකට පස්සෙ අපි ආයෙත් හමුවුනා.🌹🧀..පහු ගිය ටිකේ මගෙ විභාගයක් නිසා කේක් හදන එකෙන් පොඩි කාලයකට ඈත් වුනා...ඔන්න ඉතිං අද ආයෙම වැඩ පටන් ගත්තා...අද දවසම ගෙවුනෙ කේක් එක්කයි....🌼🌼🌼
07/06/2026
මේ මගේ තාත්ත අතින් 👉ලස්සන රටාවකින් නිමවෙන හාන්සි පුටුවක්...💙👍
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Gampaha