20/07/2026
🙏 Y & G Furniture පරිශ්‍රයේදී අද පැවැත්වූ පිරිත් දේශනාව 🙏
පුංචි ඉඩකඩකින් ආරම්භ වූ අපගේ ගමන, අපගේම මහන්සියෙන් හා කැපවීමෙන් අද වන විට ව්‍යාපාරයක් ලෙස ගොඩනගා ගැනීමට අපට හැකිවී තිබෙනවා.
අද අපගේ ඉදිරි ගමනට ආශිර්වාදය ලබාගනිමින්, Y & G Furniture පරිශ්‍රයේදී පිරිත් දේශනාවක් පැවැත්වුණා.
අපගේ ගමන දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා!
අප සමඟ සිටින සියලුම පාරිභෝගිකයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් සෙත් ශාන්තිය, සතුට හා සෞභාග්‍යය උදා වේවා! 🙏💚
කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන.
Y & G Furniture
14/07/2026
✨ තවත් සතුටුදායක නිමාවක්! ✨
පනාගොඩ ප්‍රදේශයේ අපගේ වටිනා කස්ටමර් කෙනෙකු සඳහා නිම කළ Custom Pantry Wall Cabinet එක.
✔️ අඩි 7 × අඩි 2
✔️ 12mm Jungle Teak Melamine Board
✔️ සරල හා නවීන මෝස්තරය
✔️ වසර 5ක වගකීම
ඔබටත් මෙවැනි නිර්මාණයක් space එකට ගැලපෙන විදියට අපිට කරල දෙන්න පුලුවන්.
+94715167180
+94764834423
කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන 💯💚
Y & G Furniture
09/07/2026
අද කැලණියට සාර්ථකව භාරදුන් අපගේ customize TV wall Unit එක 💯
පඩිපෙළ යට තියෙන ඉඩ අපතේ නොයවා, සාලයට සැබෑ Luxury පෙනුමක් ගේන්න Y & G Furniture අපි නිර්මාණය කරපු අලුත්ම Custom TV Wall Unit එක.
Premium Wood Finish එකයි, Warm LED Spotlights සෙට් එකයි නිසා මේකේ Look එක වෙනස්ම ලෙවල් එකක්! TV එකට අමතරව Bar Area එකක් සහ Display Shelves විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.
ඔබේ නිවසේ ඉඩකඩටත් හරියටම ගැලපෙන මේ වගේ Custom ගෘහ භාණ්ඩ විශ්වාසවන්තව නිමකරවා ගන්න අදම අපිට කතා කරන්න.
💚 කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන 💚
Y & G Furniture
0715167180
0764834423
31/05/2026
📍 බියගම Saloon U 3 වෙත සාර්ථකව භාරදුන් තවත් premium නිර්මාණයක් 💯✨
Custom Hollywood Dressing Table
Modern salon setup එකකට luxury look එකක් ලබාදෙන elegant design එකක්.
🔹 Bright Hollywood mirror lights
🔹 Spacious lockable drawers
🔹 Premium white melamine finish
🔹 Strong & durable custom build
🔹 Salon use සඳහා specially designed
ඔබගේ salon එකටත් professional, stylish setup එකක් අවශ්‍යද?
Y & G Furniture
✨ ඔබගේ අවශ්‍යතාවයට අනුව custom designs
📞 අදම order කරන්න
✨ කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන ✨
27/05/2026
Kelaniya වෙත සාර්ථකව භාරදුන් තවත් නිර්මාණයක් 💯
6×4 Custom White Melamine Wardrobe
🔹 Shelves 2
🔹 Lockers 3
🔹 Double door cupboard
🔹 Large hanging section
අපිව විශ්වාස කරමින් order එක ලබාදුන්නාට අපගේ ප්‍රණාමය.
Y & G Furniture
💚 කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන 💚
03/05/2026
ඔබේ සාලයට අලුත් පෙනුමක්! ✨ TV Wall Unit 📺
වටරැක පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිම කළ පදක්කම් සහ ඡායාරූප තැබිය හැකි දැවැන්ත නිර්මාණයක්.
✅ ප්‍රමාණය: අඩි 8 x 7
✅ විශේෂාංග: Medals Hooks සහ පහළ ලොකර් සහිතයි.
🛡️ වගකීම: වසර 3ක විශ්වාසනීය වගකීමක්.
💰 මිල: 55,000/-
කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන.
Y & G Furniture
📞 076 483 4423 | 071 516 7180
22/04/2026
කැලණියේ Aural saloon වෙත අපෙන් අලුත්ම නිමාවක්!
✅ 6ft Mirror Table
✅ 1 Door Cupboard 6ft
✅ Customized Cashier Table
අපගේ නිර්මාණශීලීත්වය කෙරෙහි විශ්වාසය තැබූ Aural Saloon Dhanushka Pathirana අධිපතිතුමාට අපගේ හදපිරි ස්තූතිය! ❤️
කොලිටි එකෙන් වෙනස පෙන්වන තැන - Y & G Furniture පනාගොඩ. 🏆
ඔබේ සිහිනයට ගැළපෙන ගෘහ භාණ්ඩ සඳහා අදම අමතන්න:
📞 076 483 4423 | 071 516 7180
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌿
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
Y & G Furniture වෙතින්...